දැන් ඔබට ගැලපෙන ඔබට අවැසි පැකේජය  ඔබම තෝරා ගන්න...
Event Mod and Charges

මෙහි සදහන් වන අයකිරීම් 2019.02.24 දිනට අදාල වේ.
The charges herein apply for the date 2019.02.24.



විවිධ උත්සව - Events (ශාල තුල/Indoor)

(1752)
01. 5 Camera - One Master 2 DVD or B.Ray(Class A) - රු 65.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1753)
02. 4 Camera - One Master DVD or B.Ray(Class A) - රු 55.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1754)
03. 3 Camera - One Master DVD or B.Ray(Class B) - රු 42.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1755)
04. 1 Camera - One Master DVD or B.Ray(Class A) - රු 28.000.00
(සැ‍‍‍.යු - මෙම ක්‍රමයේදී ඔබගේ උත්සවය සාරංශගත ලෙස ඉදිරිපත් කරනු ලැබේ‍/In this way your event will be presented in a summation.)

විවිධ උත්සව - Events (ඒලිමහන්/Outdoor)(සංගීත ප්‍රසංග/Musicale Show)

(1756)
01. 6 Camera - One Master 2 DVD or B.Ray(Class A) - රු 72.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව ඩ්‍රෝන් කැමරා යෙදිය හැක‍.ඒ සදහා වෙනමම අය කෙරේ/The drones can be applied according to the requirement. It will be charged separately)
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1757)
02. 4 Camera - One Master DVD or B.Ray(Class B) - රු 48.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව ඩ්‍රෝන් කැමරා යෙදිය හැක‍.ඒ සදහා වෙනමම අය කෙරේ/The drones can be applied according to the requirement. It will be charged separately)
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1758)
03. 3 Camera - One Master DVD or B.Ray(Class B) - රු 36.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව ඩ්‍රෝන් කැමරා යෙදිය හැක‍.ඒ සදහා වෙනමම අය කෙරේ/The drones can be applied according to the requirement. It will be charged separately)
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

(1759)
04. 1 Camera - One Master DVD or B.Ray(Class B) - රු 25.000.00
(සැ‍‍‍.යු - මෙම ක්‍රමයේදී ඔබගේ උත්සවය සාරංශගත ලෙස ඉදිරිපත් කරනු ලැබේ‍/In this way your event will be presented in a summation.)

විවාහ මංගල උත්සව/Wedding ceremonies

(1760)
01. One Day Pack1 - 1DVD or B.Ray(Class A) - රු 35.000.00
(සැ‍‍‍.යු - මෙම ක්‍රමයේදී ඔබගේ උත්සවය සාරංශගත ලෙස ඉදිරිපත් කරනු ලැබේ‍/In this way your event will be presented in a summation.)

(1761)
02. One Day Pack2 - 1DVD or B,Ray(Class A) - රු 55.000.00
(Full Coverage)

(1762)
03. Two Day Pack1 - 2DVD or B.Ray(Class A) - රු 60.000.00
(සැ‍‍‍.යු - මෙම ක්‍රමයේදී ඔබගේ උත්සවය සාරංශගත ලෙස ඉදිරිපත් කරනු ලැබේ‍/In this way your event will be presented in a summation.)

(1763)
04. Two Day Pack2 - 2DVD or B.Ray(Class A) - රු 95.000.00
(Full Coverage)

ධර්ම දේශනා/Dhamma preaching

(1764)
01. 1 Camera - DVD(Class B) - රු 12.000.00

(1765)
02. 3 Camera - DVD(Class A) - රු 25.000.00
(සැ.යු - අවශ්‍යතාව අනුව ඩ්‍රෝන් කැමරා යෙදිය හැක‍.ඒ සදහා වෙනමම අය කෙරේ/The drones can be applied according to the requirement. It will be charged separately)
(සැ.යු - අවශ්‍යතාව අනුව සජීවී විකාශය හෝ සජීවී ප්‍රක්ශේපනය කල හැක.ඒ සදහා වෙනමම අය කෙරේ/It can be live broadcast or live play projector to the requirement. It is charged separately)

NEW
(1766)
03. 2 Camera with Drone Camera(Class A) - රු 36.000.00

***

Disc or Finel Output

DVD Class A
මෙම මාදිලියේදී DVD මත වර්ණ අාකාරයෙන් උත්සවයට අදාලව නිමවනු ලැබේ/In this model, the DVD will be color printed.

DVD Class B
මෙම මාදිලියේදී DVD මත අප අායතනයේ ලාංඡනය පමණක් මුද්‍රණය කරනු ලැබේ/In this model, only the logo of our organization is printed on DVD.

මෙම මාදිලි දෙවර්ගයම ප්ලාස්ටික් DVD අැසුරුම් වල බහා වර්ණ මුද්‍රණයක්  යොදා අාවරණය කෙරේ.
සම්පූර්ණ මුදල් ගෙවා ලබා ගන්නා ඔනෑම  සේවාවකදී  soft පිටපතක් ලබා ගත හැකි බව දන්වා සිටිමු‍.

ඒක් පිටපතකට වඩා අැනවුම් කරනා අවස්ථාවලදී 
Class A වර්ගයේ පිටපතක් - රු 400.00
Class B වර්ගයේ පිටපතක් - රු 200.00

සජීවී විකාශය‍/Live Transition

Youtube , Facebook යන මාධ්‍ය ඔස්සෙ සජීවී විකාශණය ලබා දිය හැක.
ගුවන් කාලය ඒක් පැයක් සදහා අය කිරීම රු 1.500.00

සජීවී ප්‍රක්ශේපණය/Live Projector

ඒක් ස්ක්‍රීණයක් සදහා අය කිරීම රු 6.000.00

ඩ්‍රෝන් කැමරා/Drone Camera

අයකිරීම - රු 15.000.00

අප අායතනය විසින් ඔබට ලැබෙන ප්‍රතිලාභ/Benefits you receive by our institution

* සුපැහැදිලි HD දසුන්.
* අවශ්‍යතාව අනුව 4K දසුන්  ලෙසද පටිගතකරවා ගත හැකි වීම‍.
* සුපැහැදිලි STEREO හෝ 5.1 Surround ශබ්ද ගොනු.
* ඔබ විසින් සම්පූර්ණ මුදල  ගෙවා ලබා ගන්නා සේවාවකදී SOFT පිටපත  නොමිලේ ලබාගත හැකි වීම.
* අවශ්‍යතාව මත  තෝරා ගත හැකි මාදිලි විශාල ප්‍රමාණයක් ඔස්සේ සේවාව ලබා ගත හැකි වීම.
* Disc Output ඒක කුමණ මාදිලිය වුවත් ප්ලාස්ටික් අැසුරුම් සමග ප්‍රිමියම්  සේවාවක් ලබා දීම.
* නව තාක්ශණය භාවිතා වන නිසාවෙන් සජීවී විකාශය වැනි සියළුම  සේවාවන් අප අායතනයෙන්ම ලබා ගත හැකි වීම.

Post a Comment

 
Top