කාෙහාමද යාළුවෙන්...
කාලෙකට පස්සෙ නෙද?ඔන්න අද මම දෙන්න යන්නෙ ඔයාලටත් යම් මොහොතක වැදගත් වෙයි කියල හිතෙන දෙයක්...ම්ම්ම්...

හිතන්න දෙයක් .නැ ගුරු මුශ්ටියක් නැතිවම දෙන්න යන්නෙ...
ඔයාලට ඔ්නෙ ඔයාල දාල තියන් රික්වෙස්ට් ටික අයින් කරන්නනෙ නේද...

ඔන්න මන් කියනදෙ අහන්න වෙනව ඔන්න...හරිද...

දැන් ඔයා ඉන්නෙ ඔයාගෙ ජංගම දුකෙන්නම්...ස් ස් ඔයාටනම් කොම්ප් ඒකක් හොයා ගන්නම වෙනවා...හික් තරහ ගන්න ඒපාා..කො කො යන්  හොයාගෙන...

හම් දැන් ඉතින් ඔය  මොකක් හරි බ්‍රවුසර් ඒකකින් මුහුණු පොතට යමු ඉතිම්...(ගූගල් කොරොම් නම් හොදයි අායුබොවන්ඩ)
හම් මහන්සිද.....
දැන් මෙන්න මේ ලින්ක් ඒකෙන් මුහුණු පොතට යන්කෝ...
දැන් ඔයා දාලා තියන රික්වෙස්ට් ඔක්කම ඔතනින් ලොර්ඩ් කරගන්න ඔ්න...
ඒ්කට ඔය ස්ක්‍රොල් ඒක පහලට අැදන් යන්නකෝ...

හරි දැන් ඔය පිටුවෙ ඉඩ තියන් තැනකින් රයිට් ක්ලික් කරමුකො...
මේ පින්තූරෙ තියන විදියට Inspect උඩ ක්ලික් කරන්න


දැන් අාවද HTML නෝට් පැඩ් ඒකක් වගෙ ඒකක්...අන්න හරි ඒ්ක තමයි...
මේ වගේද?

දැන් ඔය මන් රතු පාටින් මාරක් ඒකක් දාලා තියෙන්නෙ...අන්න ඒ්ක ක්ලික් කරමු...
ඒ්කට මෙන්න  මේ ස්කිරිප්ට් ඒක ඒකේන් පේස්ට් කරන්න මේ වගේ...
මේ  ටෙක්ස්ට් පයිල් ඒක බා ගන්න...ඒ්කෙ තියනව ස්ක්‍රිප්ට් ඒක..
දැන් ඒනටර් කරන්න....
දැන් හරි අැ...හා හා තැන්ක්ස් ඒපා බලන්න හරිද කියල පිටුවම රීපෙර්ෂ් කරල...
හම්
අායෙත් මේ වගේ ඒකක් අරන් ඒන්නම් අැ...
ඒතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top