උණුසුම් පුවත්


ඔන්න මග‍ෙ යාළු‍වනේ මන් හිතන්න‍ෙ සෑහෙන කා‍ලෙකින් න‍ේද...ආයෙ නම් අත ඇරෙන්න දෙන් නැ මම මේක...
කලින් වතාවකුත් මේ විදියම පෝස්ට් එකක් දුන්නා මතක ඇති,අද මන් අරන් ආ‍වේ ‍ඒක‍ෙ දෙවෙනි කොටස...
මොකද එ තරම්ම අරුම පුදුම ඔබ‍ට වැදගත් වන වෙබ් අඩවි තියනව අන්තර්ජාලයේ...
අපි පටන් ගමු එහෙනම්,

10 skiplagged



මේ අඩවිය ඔබට වැදගත් වන්නෙ අැත්තෙන්ම ඔබ ට්‍රැවල්ස් කරන කෙනෙක්නම්...ඔබට කුමක් හෝ ගමන් මාර්ගයක් තොරා ගන්න මෙම අඩවිය යොදා ගන්න පුළුවන්.

08 Time & Date



වෙබ් ලිපිනයෙන්ම තේරනේන ඇති නේද මේ අඩවිය ගැන...
මේ අඩවියෙන් ඔයාට පුළුවන් දින දෙකක ඇති දවස් ගනන හො පැය හො කුමන ඒකකයක් මගින් ඒකක කොපමණ තිබේදැයි බැලිය හැක.එ විතරක් නෙමෙ තව වැඩ කෑලී තියනව ගිහින්ම බලන්නකො.




ඔබගෙ ප්‍රදේශයේ ඇති තැපැල් පෙට්ටි සොයා ගන්න.


06 Face of Facebook


මම කියන්නෙ නැ...ගිහින් බලන්නකො,


05 Hotel Wi Fi Test


මේකත් වටින්න‍ෙ ට්‍රැවල් කරන අයට තමයි..කෙරනෙ වැඩේ නමතේ තියනවනෙ...ගිහින් බලන්න,


04 lamebook


මුහුණු පොතේ විහිළු ලිපි ළුල කරන අඩවියක් වේ.


03 GetHuman


ගිහින්ම බලන්න ඔබට වටීවී.


02 Can I Stream.It?


සිනමා පට ඔබට ඔන්ලයින් නැරඹිය හැකිද?එ කොහෙන්ද?
ගිහින්ම බලන්න,


01 pixelthoughts


මම පවසනවාට ඔබ මෙම අඩවියට යන්න...
විඩාබර වූ ඔබේ මනස නිරවුල් කරාවී සත්තකින්ම.


එහෙනම් අපි මේ වගේ තවත් ලිපියකින් හමු වෙමු යාළුවනේ...


එතෙක්ඔ බට ජය.

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top