ආ යාළුවනේ....ඔන්න අද මම කියල දෙන්න යන්නේ...අපි අපේ වෙබ් බ්රවුසර් එක ඕපන් කරද්දි එක එක විකාර පේජ් වලට නොයා...අපිට ඕන පේජ් එකකට යන්න හරිගස්සන හැටි......
එල දැන් වඩේට බහිමු....
1 ඉස්සෙල්ලාම ගූගල් කෝරොම් එක ඕපන් කරන්න....
හරි
2 සෙටින් ටැබ් එක ඕපන් කර ගන්න...
3 මෙන්න මෙතන හොයා ගන්න....(On startup)
හරි...
4 දැන් ඕකේ 3 වෙනි එක....අන්න ඒකට ටික් එක දාලා...ඒක කෙලවරේ තියන Setpages කියන එක උඩ ක්ලික් කරන්න....
මෙහෙම එකක් එයි....
5 දැන් බලන්න...ඔය ඔතන තියන අනවශ්‍ය ලින්ක් අයින් කරන්න...ඒක උඩට මවුස් පොයින්ටරෙ අරන් ගියාම දකුනු පැත්තේ කතිරයක් වැටෙයි...අන්න ඒක උඩ ක්ලික් කරලා....
6 දැන් ඔයාට ඕන ලින්ක් එකක් ඔතන URL ගහන්න ඕන තැන ගහලා...එන්ටර් කරන්න....
7 දැන් ඕකේ කරන්න....
හරිනේ...
වෙනත් දැන ගන්න දේවල් තියනවනම්...යටින් ලියන්න...මම ගිහින් එන්නම්...
ඔබට ජය...
Post a Comment