උණුසුම් පුවත්


 අද මම දෙන්න යන්නෙ මේ දවස් වල අපේ පරිගණක වල තියන අවුලක් නිරවුල් කරගන්න මෘදුකාංගයක්...
ඇත්තටම වින්ඩෝස් 8 වලින් පස්සෙ ඕ එස් වලට කීමැන් සහය දක්වන්නෙ නැනේ...නේද අන්න ඒ ප්‍රශ්නෙට පිලිතුරක් තමයි මම අද අරන් අවේ...මේ ප්‍රශ්නේ ගොඩක්ම බලපාන්නේ අපේ පොටෝශොප් වලින් සිංහල ටයිප් කරන යාළුවන්ට...මොකද යුනිකෝඩ් පොටෝශොප් වලට සහය දක්වන්නෙ නැනේ...

පස්සෙ මම ට්‍රයි කලා එක එක විදිහට මේ ප්‍රශ්නේ මගහරින්න...පස්සෙ තමයි මට මේ මෘදුකාංගය හම්බුනේ...



බලන්න මේ මෘදුකාංගය කීරැප් මෘදුකාංගය වගේ හිරවෙන්නෙත් නැ...නේද...ඔයාලත් අරන්ම බලන්න...


මම දෙන්නෙ මේකේ පෝටබල් වර්ශන් එකක්...ඔයාලත් අරන් බලන්න...
ඩබල් ක්ලික් කරලා ඔපන් කරලා ඔයාලට ඕන වැඩේ කරගන්න...
අයෙත් මේ වගේ හොද දේකින් එන්නම්...
එතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top