උණුසුම් පුවත්



කාලෙකට පස්සෙ තමයි නේද අපි හම්බ වුනේ...ඔන්න දැන් ටික ටික නත්තලත් ලන් වෙනවනේ...ඒ හින්දම මම හිතුවා තැගි ටිකක් දෙන්න ඕන කියල...මොනව දෙන්නත් වෙලාවනේ නැත්තේ...

හරි පොතේ හැටියට දැන් දෙන්න ඕන උඩ මාතෘකාවේ දාලා තියන දේ නේ...ඔන්න එහෙනම් අපි පටන් ගමු....

සමාන්‍යෙයන් අපි නත්තලටත් සුභ පැතුම් පත් වගේ දේවල් යවනවනේ...පවුලේ නැදෑයන්ට තෑගි දෙනවනේ...ඉතින් දැන් මම කියන්න යන්නෙ 2015 ඉහලිම්ම තියන හොදම නත්තල් තෑගි ගැන...

ඒත් මම කියන්න ඕන මමනම් ක්‍රිස්තු භක්තිකයෙක් නෙමේ...ඉතින් මගෙ අතින් මොකක් හරි වැරද්දක් උනොත් මම සමාව ඉල්ලනවා...

හරි කොහොම කොහොම හරි මම මේක ලියන්න විස්තර ගත්තෙ වෙබ් අඩවියකින්...

දැන් පටන් ගමු...

1. BB-8 Droid 


විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

2.DreamWalker


විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

3.Polaroid Cube


විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

3.Polaroid Zip


විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

4.Air Hogs Star Wars RC Millennium Falcon


විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

5.Amazon Echo



විස්තර සදහා මෙම ලින්කුවෙන් යන්න Link

මේ වගේ තව තැගි වර්ග කිහියක්ම තියනවා මන් මේ විස්තර ගත්ත වෙබ් එකේ...ඔයාලට පුළුවන් මෙතනින් ඒ පිටුවට ගිහින් වැඩි විස්තර බලා ගන්න...

එහෙනම් මම ගිහින් තව හොද ලිපියකුත් අරගෙන එන්නම්...
එතක් ඔබට ජය...






Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top