උණුසුම් පුවත්


කොහොමද යාළුවනේ...ඔන්න මම අද අරන් අවේ අපේ අන්තර්ජාලය භාවිත කරන වේගය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන,ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ක්‍රමෙන් අන්තර්ජාල වේගය වැඩි වෙන්නෙ යම් ප්‍රමාණයක් විතරයි...

හරි අපි වැඩේට බහිමු...

මම මේ පාවිච්චි කරන්නෙ OpenDNS කියන ක්‍රමය...
ඉස්සෙල්ලාම කන්ට්‍රෝල් පැනල් එක ඕපන් කරගන්න ඕන...
දැන් නෙට්වර්ක් ඇන්ඩ් ශෙයාරින් සෙන්ටර් ඔපන් කරන්න,ඒ වින්ඩෝවේ වම් පැත්තෙ තියන චේන්ජ් ඇඩැප්ටර් සෙටින් යන්න තෝරන්න

දැන් ඔයාට පරිගණකයට ඉන්ස්ටෝල් කරල තියන නෙට්වර්ක් ඇඩැප්ටරය පෙනේවි...

ඒකෙන් අන්තර් ජාල සබදතාවට අදාල ඇඩැප්ටරය මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් යා යුතුයි...
දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක උඩ රයිට් ක්ලික් කරලා පස්සෙ එන ඩයලොග් බොක්ස් එකෙන් මෙන්න මේ ටික හරි ගස්සන්න...

Preferred DNS server – 208.67.222.222

Alternative DNS server – 208.67.220.220

හරි ඔය ටික හදල පරිගණකය රී ස්ටාර්ට් කරන්න ඕන...

මෙ ටික හැදුවට මේ සේවාවෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ...ඒකට මෙන්න මේ ලින්ක් එකෙන් මේ සෙවාවට ලියාපදිංචි වෙන්න ඕන...

ලින්ක් එක - https://store .opendns.com/get/premium-dn3/

හරි දැන් ඔයා වැඩේ සම්පූර්ණ කලා...

2015 ට ආයුබෝවන්...
නැවත 2016 මුන ගැසෙමු...





Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top