කොහොමද යාළුවනේ..ඉස්සෙල්ලාම සුභ අලුත් අවුරුද්දක් වේවා,අවුරුදුත් ලැබුවා නේද?
කාලෙකට පස්සේ තමයි ලිපියක් දෙන්න පුළුවන් වුනේ,,,
අද මන් කියල දෙන්නෙ ප්‍රතිරෝධක වල අගය මනින්නෙ කොහොමද කියල,,,නැත්තම් ප්‍රතිරෝධක වල ඇති පාට තීරු කියවන්නෙ කොහොමද කියලා...
සරලව...
මන් කියන්නෙ පාට තීරු 4 ක් සහිත ප්‍රතිරෝධක වල අගය කියවන හැටි,
ඉස්සෙල්ලාම මෙන්න මේ පොටෝ එක ඔයාගෙ පරිගණකයට සේව් කරගන්න,
හරි දැන් ගමු මොකක් හරි ප්‍රතිරෝධකයක්,
අපි මේ ප්‍රතිරෝධකයේ අගය මනිමු,
ගොඩක් වෙලාවට අවසාන පාට තීරුව තමයි රත්රන් පාටට හරි රිදී පාටට හරි,කොහොම හරි ඔයා ප්‍රතිරෝධකයේ පැත්ත හොයාගන්න ඕන...හරිනෙ
හරි දැන් බලමු අගය මනින්නෙ කොහොද කියල,
පළවෙනි පාට තීරුව,
දැන් තියෙන පාටට අදාලව අර අගය වගුවේ තියන අගය පැත්තකින් ලියා ගන්න,
මෙහෙම,
දෙවෙනි පාට තීරුව
ඒකටත් මෙන්න මේ විදිහට අතනිම්ම ලියා ගන්න.
තෙවෙනි පාට තීරුව
එකට මෙන්න මේ විදිහට ලියා ගන්න,,
4 වන පාට තීරුව
දැන් අන්තිම පාට තීරුව...
ඒකත් මෙන්න මේ විදිහට ලියා ගන්න..
හරි දැන් පාට වල අගය කියවලා ඉවරයි,
දැන් මේක එක විදිහනට ලියා ගමු,,,
එතකොට මේ ප්‍රතිරෝධකයේ අගය 10 000 000 ඕම්
ඒ කියන්නෙ 10 කිලෝ ඕම්.
මේ අන්තිමට තියෙන පාටෙන් කියෙවෙන්නෙ වෙනම දෙයක්
ගොඩක් වෙලාවට අපිට මේ වගේ ප්‍රතිරෝධකයක් නිශ්පාදනයේදී නියමිතම අගයකට නිශ්පාදනය කරන්න බැනේ,,,
ඉතින් ඒක කොච්චර අඩු වැඩිද තියෙන්නේ කියල පෙන්නන්නෙ අන්න ඒ පාටන්,
දැන් මෙතනදී කියවුනේ +- 5 % කියලනේ....ඒ කියන්නෙ ,මේ ප්‍රතිරෝධකේ අගය + හෝ - 5% අඩු වැඩි වෙන්න පුළුවන් කියල
හරි ඔයාලත් මේ වගේ කරල බලලා නොතේරෙන තැන් අහන්න,
අයෙත් මේ වගේ හොද දෙයක් අරන් අයෙත් එන්නම්
එතෙක් ඔබට ජය,
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.