උණුසුම් පුවත්


කොහොමද යාළුවවේ,අද මම අරන් අවේ ඔයාලගේ වෙබ් බ්‍රවුසරයේ ගොඩක් වෙලාවට ගූගල් ක්‍රොම් එකේ වෙබ් පිටු වලට අමතරව පිටින් එක් වෙන දැන්වීම් අවහිර කරන්නෙ කොහොද කියල...
ගොඩක් වෙලාව මෙහෙම වෙන්නෙ යම් යම් වෙබ් අඩවි මගින් මෘදුකාංග ලබාගෙන ස්ථාපනය කෙරුවාමන් නේද...

හරි අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා...

1.මැල්වෙයා බයිට් වැනි මැල්වෙයා රිමූවර් ටූල් එකක් උපයෝගී කරගෙන පරිගණකයේ ගූගල් ක්‍රොම් සමග සම්බන්ද වී ඇති මැල්වෙයා ඇත්නම් එවා ඉවත් කල යුතුය.

2.පසුව ඇඩ් බ්ලොක් ප්ලස් මෘදුකාංගය ස්තාපනය කර නැවත දැන්වීම් පෙන්වීම නැවැත්විය හැක


මෙම ක්‍රමයට ඔබේ වෙබ් බ්‍රවුසරයේ දැන්වීම් පෙන්වීම අවහිර වන්නෙ නැත්නම් කමෙන්ටුවක් යොදා දන්වන්න...

අයෙත් මේවගේ හොද දෙයක් අරන් එන්නම් 
එතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top