උණුසුම් පුවත්

කොහොමද ය‍ාළුවනේ මන් හිතනවා මාව තාම මතක අැති කියල...



ඉතින් අද කියන්න යන්නෙ මොකද්ද කියල ඔයාල දන්නවනෙ...ලොකු කාලයක් මෙ පැත්තෙ ඒන්න පුළුවන් කමක් තිබුනෙ නැ...ඔන්න අද මන් පටන් ගන්න යන්නෙ අායෙත්.


අපෙ විසෙකාර  කොල්ලො කෙල්ලො කවුරුත් අාසයිනෙ මේ DJ විදියට සකස් කෙරුනුු ගීත අහන්න.කෙල්ලො කෙසේවෙතත් කොල්ලො නම් මේ ගීත සකස් වෙන අාකාරය පිළිබද දැඩි උනන්දුවක් තියෙන බව පේනවා

මෙ කාලෙ වෙද්දි DJ කරන අාකාර කිහිපයක්ම තියනවා,ඔයාල දැනටමත් දන්නව අැති ඒ කරර්‍ම,

සමහර අය සජීවීව DJ කරනව,සමහර අය DJ ටර්‍ැක් හදනව,

අපි අද පටන් ගන්න හදන්නෙ ඒ වගෙ DJ ට්‍රැක් හදන හැටි ඉගෙන ගන්න පාඩමක්,

සමරවිට ඔයා නොදන්නවා අැති මේ වැඩෙට DJ Machin ඒකක් උවමනා නැති වග,
සාමන්‍යයෙන් මෙවැනි ට්‍රැක් නිර්මාණය කරන කටයුතු ඔ්නැම සංගීත වැඩසටහනකින් කරන්න පුළුවන්...
ඒත් මේ Virtual DJ වැඩසටහනෙන් ඒ වැඩේ ඉතාමත් පහසුවෙන් විනෝදයෙන් කරන්න පුළුවන්

මොනව කරන්නත් මේ වැඩසටහන ඔයා ගාව තියෙන්න ඔ්නෙනෙ...
මේක නොමිලේම ලබාගන්න පුළුවන් අඩුපාඩුවක් නැතිවම

(2016.11.10 දින නැවත ලියමි-ඔබ මේ පාඩම් මාලවෙන් මා ගෙන ඒන්නේ V Dj 7 වැඩසටහන මගිනි,ඒම නිසා ඔබ මෙම ලින්කුවෙන් V Dj 7 වැඩසටහන බාගත කර ගන්න)

ඉස්සෙල්ලාම මෙ ලින්කුවෙන් ගිහින් බාගත කරගන්නකො

හරි නෙද.ගන්න තෙරෙන්නෙ නැත්නම් කියන්න යාළුවනෙ,
ඉක්මනටම දෙවනි කොටසින් හම්බෙමු අපි.
ඒතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top