ඔන්න මන් අද අපේ පාඩම් මාලවේ දෙවෙනි කොටස අරන් අවා යාළුවනේ
දැන් ඔයා බාගත කර ගත්ත .exe setup file ඒක හොයා ගන්න.
ඒක මත ඩබල් ක්ලික් කරලා setup ඒක ඔ්පන් කර ගන්න
දැන් සාමන්‍ය පරිගණක වැඩසටහනක් විදියට ඒක් ඉදිරියට යන්න...
ඒහෙනම් ඊලග කොටසින් හමුවෙමු,,,
ඒතෙක් ඔබට ජය...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.