2015 වේ හොදම වයිරස් මුර කරු
යාලුවනේ ඉතින්
ටික දවසකට පස්සේ ඔන්න අලුත් බාන්ඩයක් ගැන විස්තර ටිකක් අරන්...අපිටත් ඉතින් එක එක
කරදර වෙනවනේ...ඔන්න ඒ කරදරයක් හින්දා තමයි මට මේක ඔයාලටත් දෙන්න සෙට් වුනේ...මේ මෙ
දැන් ඒ කරදරේ ඉවරයි...එහෙනම් කතා කොලා ඇති...අගේ කොරන්නේ නැතුව දෙන්නයි හදන්නේ
ඕන්න....
මේක මේ ඉතින්
අපෙ අයිටම් අයියා උණු උණුවෙම ඔයාලට දෙන
බාන්ඩෙ නේ...(තව ටික කාලෙකින් අයිටම් අයියා ඔයාල ගාවට
එයි...බලන් ඉන්නකෝ...)
අද අපේ හෙඩ්
එකේ තියන විදිහටම දෙන්න යන්නේ...වයිරස් ගාඩ් එකක් තමයි...ඒ තමයි ඔයාලා සමහරවිට දන්නවත්
ඇති... Bitdefender(බිට්ඩිපෙන්ඩර්)
වයිරස් ගාඩ් එක.
2015 වේ
හොදම වයිරස් ගාඩ් එක විදිහට ඉස්සරහින්ම ඉන්නේ මෙයා තමයි...මෙයා ගැන කියන්න
දෙයක්නම් නෑ...බාන්ඩෙ සුපිරි...
ඕ විෂේශයක් නෑ
වගේද...?(මම කිවේ ගානක්වත් නැද්ද...)ඕ එහෙනම් ඔන්න දැන් තියෙයි.
විෂේශෙ තමයි
මේක crack කරගන්න
එක...ඒක ටිකක් ජල්තර්...ඒ හින්දා ඒකේ crack
කරගන්න විදිහ තියන Notepad
එකේ සිංහල පරිවර්තනයන් අයිටම් අයියා ඔයාලට දීල තියනවා...
ඕ එහෙනම්
මෙන්න මෙතෙනින්සොෆ්ට්වෙයාර් එකේ ටොරන්ට්
පයිල් එක බාගන්න...
මෙතෙනින් Notepad
එකේ සිංහල පරිවර්තනය බාගන්න...(PDF)
ආ බාගෙන යන්නද හැදුවේ...
අනේ අගේ නොකර
හොදද නරකද කියල කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරකුත් දාගෙනම යන්න...
අවුල් තියනවනම් හැමෝටම දැන ගන්න ඒවත් දාන්න...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.