Android මෙහෙයුම් පද්ධතිය ; මොබයිල් උපාංග සේ ගැනෙන
ස්මාට්ෆොන් , ටැබ්ලට් පීසී සහ නොට් බුක් සදහා තිබෙන බව මේ ජනප්රිය බව අපට පෙන්වා
දෙයි.ලිනක්ස් කර්නලය හෙවත් ප්රධාන කේත සටහන පදනම ලෙස ගෙන , Android දැන් තිබෙන තත්වෙට දියුණු කලේ google සමාගම විසිනි.ගූගල් සමාගම මෙය ඉදිරිපත්
කරන්නේ ඕපන්සෝස් මෘදුකාංගයක් ලෙසය.
ඇන්ඩි රූබින් ද ගූගල් සමාගමේ සේවයට ආවේය.ඇන්ඩි රූබින් යනු Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වේ.ගූගල් සමාගම වෙනුවෙන් Android දියුණු කරණ කටයුත්ත බාර වූයේ ඔහුටය.
2 වන කොටසකින් හමුවෙමු.
Share කිරීමෙන් සහය වන්න.
Post a Comment