උණුසුම් පුවත්

Android පැටිකිරිය...(ඉතිහාසයෙන් බිදක්)




Android මෙහෙයුම් පද්ධතිය ; මොබයිල් උපාංග සේ ගැනෙන ස්මාට්ෆොන් , ටැබ්ලට් පීසී සහ නොට් බුක් සදහා තිබෙන බව මේ ජනප්රිය බව අපට පෙන්වා දෙයි.ලිනක්ස් කර්නලය හෙවත් ප්රධාන කේත සටහන පදනම ලෙස ගෙන , Android දැන් තිබෙන තත්වෙට දියුණු කලේ google සමාගම විසිනි.ගූගල් සමාගම මෙය ඉදිරිපත් කරන්නේ ඕපන්සෝස් මෘදුකාංගයක් ලෙසය.

Android කියා හදුන්වූ කුඩා මෘදුකාංග සමාගමක් 2005 දි ගූගල් සමාගම විසින් මිලදී ගන්නා ලදී.ඒ සමගම එහි මුල් අයිතිකරු වූ 
ඇන්ඩි රූබින් ද ගූගල් සමාගමේ සේවයට ආවේය.ඇන්ඩි රූබින් යනු Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වේ.ගූගල් සමාගම වෙනුවෙන් Android දියුණු කරණ කටයුත්ත බාර වූයේ ඔහුටය.

2 වන කොටසකින් හමුවෙමු.

Share කිරීමෙන් සහය වන්න.

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top