උණුසුම් පුවත්


ඇතුවත් බැරි නැතුවත් බැරි  බීප් ටොන්එක

අපේ පරිගණක සාමාන්‍යයෙන් ඔන්‘ කරන වෙලාවට පොඩි බීප් සද්දයක් එහම ඔයාලා අහල ඇති...නේද...ඇත්තටම ඔයාලා දන්නවද ඔය බීප් ටොන් එකෙන් මොකද්ද ඇති වැඩේ කියලා...
මම මේ  මාතෘකාව දැම්මෙත් ඒකමයි... ඇතුවත් බැරි නැතුවත් බැරි  කියල...
සිස්ටම් යුනිට් එක ඔන් කිරීමේදී වරින් වර බීප් හඩවල් ඇසේ...එහි තාලය අනුව දෝශ තීරණය කල හැකිය...එසේ එහි තාලය හා තේරුම පරිගණකය හො පරිගණකයේ බයෝස් චිපය අනුව වෙනස් වේ.එහෙත් පොදුවේ ඕනෑම පරිගණකයක නැගෙන බීප් හඩ රටාව අනුව පරිගණකයේ දොශය සොයා ගැනීමට මෙම වගුව භාවිතා කල හැක.

උපුටා ගැනීම : විජය පරිගණක (2014 මැයි)
සම්පුර්ණ සගරාවම බැලීම සදහා මෙතෙනින් කරන්න.

Share කිරීමෙන් සහයොගය ලබා දෙන්න.

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top