උණුසුම් පුවත්


කොහොමද යාළුවනේ...ඉතින් මම අද අරන් අවේ මේ දින වල හැමෝම කථා කරන ඩයලොග් නයිට් ටයිම් 3 GB ඩේටා පැකේජ් එක ගැන...

ඇත්තටම රැ මුර සේවයේ නෙට් එකේ සැරිසරන අපේ යාළුවෝ හැමෝටම මේක හොද ආරන්චියක් නේද... මේක රු 95 විතරනේ...නේද...
අපි බලමු කොහොමද කියල මේක ඇක්ටිව් කර ගන්නේ...

මේකත් INT ඩේටා පැකේජය වගේ තමා...

(1) >>> INT <හිස්තැනක්> 95 කියල ටයිප් කරලා 678 SMS එකක් දාන්න...

ඔයාල කලින් ටයිම් පැකේජ එහෙම අරන් තියනවනම් එවා ඩිස්කනෙක්ට් කරන්න ඕන...

අයෙත් මේ වගේ ඔයාලට වැදගත් දේකින් හමුවෙන්නම්...

එතෙක් ඔබට ජය...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top