උණුසුම් පුවත්


අායුොබා්ෙවන් යාළුවෙන්,,,ඔන්න අද මම දෙන්න යන්නේ ඔයාල වැඩිය දන්නෙ නැති...දැනගන්න වටින ෙදයක් ගැන,,
ෙම් හිරන් බූට් සීඩි කියන්නෙ පරිගණකයෙ අැතිවන යම් යම් ගැටලු නිරාකරණය කරගන්න පුළුනව් මුදුෘකාංග ගනනාවක් ඒකතු කරල හදපු බූටබල් සීඩී ඒකක්....පරිගණක පිළිබද වැඩිපුර දන්ෙන නැති අය

 ෙම් බූටබල් සීඩී ගැන දන්ෙන නැතුව අැති ෙම් බූටබල් සීඩි ගැන දැන ගන්න ෙමතනින් යන්න,,,

ෙම් සීඩී ඒක් විවිධ ටූල්ස් අඩංගු ෙවලා තියනව ඔයාලෙග වැඩ කරගන්න,,,
ඒත් මම කියන්ෙන ෙම් ගැන ෙත්රුමක් නැතිව ෙම් සීඩි තැටිය භාවිතා කරන්න යන්න ඒපා... ෙමාකද ෙම් සීඩී ඒෙක් තියන ෙද්වල් වලින් පරිගණයට හානි කරන්නත් පුළුවන්...


මේකෙ මේවනවිට තියෙන්නෙ 15.2 වනි වර්ශන් ඒක...
ෙගාඩක් අය මේක දන්නෙ මිනි වින්ඩේා්ස් ඒක්ස් පී මේකෙ අන්තර් ගත ෙවනවා...

ෙම් වගේම විවිධ වැඩ කරගන්න සැකසුනු බූටබල සීඩීස් තියනව,

ඔයාලගෙ පරිගණකයක ප්‍රශ්නයක් උනොත් ඒ්ක නිරාකරණය කරගන්න අපි උදව් කරන්නම්,,,ඔයාලට පුළුවන් අපිට ලියන්න,,,

මම ගිහින් ඒන්නම් ඒතෙක් ඔබට ජය,,,

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top