ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ නේද.,ඔන්න මම අද දෙන්න යන්නෙ හෙඩ් එකේ හැටියටම ඔව්...සව්න්ඩ් රෙකෝඩින් සොෆ්ට්වෙයා එකක්...අපි පරිගණකයකින් වැඩ කරද්දි සමහර වෙලාවල්වලට අපිට උවමනා වෙනවා ශබ්දය රෙකෝඩ් කර ගන්න.ඉතින් වින්ඩෝස් පරිගණකයක් භාවිතා කරන ඔයාලට මෙවැනි මෘදුකාංගයක් ලැබී තිබෙනවා...ඒත් එකෙන් වැඩ කරන්න ටිකක් අපහසුයි නේද...ඒකට හොදම විසදුම තමයි මෙන්න මේ ෆ්‍රී සව්න්ඩ් රෙකෝඩර් මෘදුකාංගය,මේ මෘදුකාංගය ව්‍යාපාරික මට්ටමේ තියනව.හැම දෙයක්ම ඔයාලට අවශ්‍ය විදිහට සකක් කරගන්න පුළුවන්... 
10.9 MB


ගැලපෙන්නෙ
වින්ඩෝස් XP/7/8/8.1
බලපත්‍රය
නොමිලේ
වර්ගය
සවුන්ඩ් රෙකෝඩර්


හරි මම අයෙත් මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්

එතෙක් ඔබට ජය...! 

Post a Comment

 
Top