තාර්කික ද්වාර 4 වන පාඩම

කොහොමද යාළුවනේ...හරි දැන් යමු පාඩමට...

අපි අන්තිමට කතා කරේ නොට් ද්වාරය ගැන නේ...ඒවා මතකයිනේ...අමතකනම් මෙන්න මෙතනින් ගිහින් 3 වෙනි පාඩම බලල එන්න...1 වෙනි 2 වෙනි පාඩම් බලලා නැත්තම් ඒවත් බලන්න...

1 මු පාඩමට මෙතෙනින්
2 වන පාඩමට මෙතෙනින්
3 වන පාඩමට මෙතෙනින්

හරි දැන් යමු....
දැන් අපි ප්‍රධාන ද්වාර 3 ම කතා කරල ඉවරයි නේ....
දැන් තියෙන්නෙ අමතර ද්වාර මොනවද කියලා කතා කරන්නනේ....
GIT කරන අයට තව අමතර ද්වාර 2 ක් තියනවා...
1 NAND
2 NOR
මේ ද්වාර හැදිලා තියෙන්නේ...අර ප්‍රධාන ද්වාර වල එකතු වීමෙන්...හරි...

අපි ඉස්සෙල්ලාම NAND ද්වාරය ගැන කතා කරමු...
NAND ද්වාරය...
මේ නැන්ඩ්...හැදෙන්නේ...ඇන්ඩ් කියන ගේට් එකයි නොට් කියන ගේට් එකයි...එකතු වෙලා...හරි...
හිර අපි බලමු මේ කෙ සංකේතෙ මොකද්ද කියලා...





මෙන්න සංකේතෙ...බලන්න සාමාන්‍ය ඇන්ඩ් ගේට් එකටම...ඉස්සරහින් පොඩි බෝලයක් එකතු වෙලා නේ...හරි ම සරලයි...නේ...

අපි යමු මේකෙ සත්‍ය තා වගුවට....
A
B
A.B
(A.B)ˊ
0
0
0
1
0
1
0
1
1
0
0
1
1
1
1
0

හරි බලන්න මම මේකෙ සත්‍යතා වගුව ගද්දි...ඇන්ඩ් එක වෙනම අරන් පස්සෙයි නොට් එකට හරවල තියෙන්නෙ... නේද...

හරි එතකොට ඒකෙන් කියවෙන්නෙ මොකද්ද...ඇන්ඩ් එකෙන් එන උත්තරේ අන්න ඒක තමයි නොට් ගේට් එක හරයා එන්නෙ...හරිද...මෙන්න මේ සංක්තේ බලන්න...





හරි ඔන්න ඕකම තමා නැන්ඩ් එකේදී වෙන්නෙ...


හරි මම ඊලග ගේට් එකත් තව ටිකකින් එවන්නම් එතකන් මේක කියවන්න...නොතේරෙන් තැන් තියනවනම් අහන්න...

Post a Comment

 
Top