ඊයේ පෙරේදා කවුරුත් බලන් හිටියේ ගාල්ල පැත්තට අහසින් වැටෙන ආකාශ වස්තුව බලාගන්නනේ....ඔන්න අපි ලැබිච්ච සැනින් ගෙනාව පොඩි වීඩියෝ කෑල්ලක්...

ඇත්තද බොරුද දන්නෙ නෑ...මේ ක දාල තිබ්බෙ FB එකේ phone හොරා කියන පේජ් එකේ...විස්තර ඕන නැනේ මෙනන් ඔයාලත් බලන්න...



Post a Comment

 
Top