ආ යාළුවනේ....ඔන්න අද මම කියල දෙන්න යන්නේ...අපි අපේ වෙබ් බ්රවුසර් එක ඕපන් කරද්දි එක එක විකාර පේජ් වලට නොයා...අපිට ඕන පේජ් එකකට යන්න හරිගස්සන හැටි......

එල දැන් වඩේට බහිමු....

1 ඉස්සෙල්ලාම ගූගල් කෝරොම් එක ඕපන් කරන්න....

හරි

2 සෙටින් ටැබ් එක ඕපන් කර ගන්න...

3 මෙන්න මෙතන හොයා ගන්න....(On startup)

හරි...

4 දැන් ඕකේ 3 වෙනි එක....අන්න ඒකට ටික් එක දාලා...ඒක කෙලවරේ තියන Setpages කියන එක උඩ ක්ලික් කරන්න....

මෙහෙම එකක් එයි....

5 දැන් බලන්න...ඔය ඔතන තියන අනවශ්‍ය ලින්ක් අයින් කරන්න...ඒක උඩට මවුස් පොයින්ටරෙ අරන් ගියාම දකුනු පැත්තේ කතිරයක් වැටෙයි...අන්න ඒක උඩ ක්ලික් කරලා....

6 දැන් ඔයාට ඕන ලින්ක් එකක් ඔතන URL ගහන්න ඕන තැන ගහලා...එන්ටර් කරන්න....

7 දැන් ඕකේ කරන්න....

හරිනේ...
වෙනත් දැන ගන්න දේවල් තියනවනම්...යටින් ලියන්න...මම ගිහින් එන්නම්...
ඔබට ජය...

Post a Comment

 
Top