යළුවනේ අද මම දෙන්න යන්නෙ අලුත් වෙබ් බ්ර්වුසරයක්...ඒකෙ නම තමයි Vivaldi .මේ වෙබ් බ්ර්වුසරය ගූගල් ක්‍රොම් එක මතවත් පයර් පොක්ස් වෙබ් බ්ර්වුසරය මතවත් පදනම් වෙලා නෑ මම හිතන්නෙ...අලුත් වර්ගයේ එකක්...
හරිම සරල ඉන්ටෆෙස් එකක් තියෙන්නෙ...උඩ තියන යූ ආර් එල් බාර් එකේ පිට්වක් ලෝඩ් වෙද්දි ඒ පිටුවෙ පරිමාව වැටෙනවා නිකන් ඔපෙරා බ්ර්වුසරේ යටින් වැටෙන්නෙ ඒ වගේ...
තව මේ ඉන්ටෆෙස් එකේ දකුණු පැත්තේ යටට වෙන්න මවුස් එකෙන් සූම් කරන්න අදාල ඒ ටූල්ස් තියනවා...වැඩි විස්තර ඕන නැනෙ..ඔක්කම කිවුවාම අගයකුත් නැති වෙනවනේ...




එහෙනම් මම ගියා
ඔබට ජය...!!!

Post a Comment

 
Top