මේ දවස් වල අපේ  2016 දි AL කරන යාළුවෝ විභාගෙට සුදානම් වෙනවනේ...ඉතින් ඔන්න හැමාද ඔයාලට අධ්‍යාපනයට අතහිත දෙන අපි  ICT විශයට ගිය අවුරුදු වලදී දුන්න ප්‍රශ්නපත්‍ර ලබා දෙන්න හිතුවා...මොකද මේවට ලියලා ඔයාලට පුළුවන්නෙ විභාගෙට සුදානම් වෙන්න...
මෙතන තියනවා 2011 ඉදලා 2015 වට යනකම් ප්‍රශ්නපත්‍ර.,සිංහල සහ ඉංග්‍රීසි යන භාශා දෙකෙන්...
මේවා තියෙන්නෙ PDF ආකාරයට...මෙතනින් බාගත කරගන්න...

අවුරුද්ද
මාධ්‍ය

සිංහල
English
2011
no
no
2012
no
no
2013
no
no
2014
no
no
2015

මොකක් හරි අවුලක් තියනවනම් කියන්න...
මේ වගේ හොද දෙයක් අරන් අයෙත් එන්නම්...

එතෙක් ඔබට ජය...

Post a Comment

 
Top