හරි මන් හිතනවා 4 වෙනි පාඩම හොදට කියවන්න ඇති කියලා...

කියෙවුවෙ නැත්තම්


දැන් අපිට කතා කරන්න  තියෙන්නේ...අවසාන ගේට් එක...NOR ගේට් එක...

NOR ද්වාරය...

මේ ද්වාරය හැදිල තියෙන්නෙ නොට් එකයි ඕර් එකයි එකතු වෙලා...නැන්ඩ් එක වගේම...

අපි බලමු මේකෙ සංකේතය...





බලන්න හරිද...තේරුනානේ...දැන් බලමු සත්‍යතා වගුව...

A
B
A+B
(A+B)ˊ
0
0
0
1
0
1
1
0
1
0
1
0
1
1
1
0

හරි මේකෙත් මම නොට් එක දාලා තියෙන්නෙ වෙනම නේද...

හරි තව එක ගේට් එකයි තියෙන්නෙ...
XOR ද්වාරය...
ඒකෙත් සංකේතෙ බලමු



මේ කෙදි වෙන්නෙ එක සමාන සිග්නල් විතරක් අවොත් 0 අසමානනම් 1 අන්න එහෙමයි...

A
B
A  +  B
0
0
0
0
1
1
1
0
1
1
1
0


හරි නේ...

හරි අපි දැන් මේ ගේට් දාලා ගණන් දෙකක් හදමු...

1 පහත දී ඇති බූලීය ප්‍රකාශනයට සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න.





මන් මේ ක හදල පෙන්නන් නම්...මේකෙ A,B,C කියල ආදාන...(ඉන්පුට්)3 ක් තියනව...

ඔයාල බලන්න මන් මේකෙ දීල තියන ගේට් 3 දිහා...
1 නොට් ද්වාරය.
2 ඇන්ඩ් ද්වාරය.
3 ඕර් ද්වාරය.

හරි...දැන් අපියමු සත්‍යතා වගුව හදන්න...


A
B
C
Aˊ
B.C
B.C+Aˊ
0
0
0
1
0
1
0
0
1
1
0
1
0
1
0
1
0
1
0
1
1
1
1
1
1
0
0
0
0
0
1
0
1
0
0
0
1
1
0
0
0
0
1
1
1
0
1
1

බලන්න මම ඉස්සෙල්ලාම දීල තියන ආදනයන් පෙල ගස්වලා තියනවා...

ඊට පස්සෙ දීල තියන පිළිවෙලට ගේට් වලින් එන උත්තර වෙන වෙනම හදල තියනවා....

අනික් කාරනෙ බලන්න ආදාන 2 ක් තිබ්බ ද්වාර වල පල්ලෙහාට තිබ්බෙ රූල් 4 ක්නේ...ඒ උනත් මේකෙ රූල් 8 ක් තියනවා...මේ ක මතක තියා ගන්න හරි ලේසියි...

මෙන්න මෙහෙම....

In puts
පහලට තීරු
1
2
2
4
3
8
4
16
5
32

ඒක හොදට මතක තියා ගන්න...හරි

දැන් පහලට රුල් පුරවද්දි ඒකට පිළිවෙලක් තියා ගන්න ඕන...ඒ හින්දා...ඔයා ආදාන කීයක් ඇතුල් කරත් පහලට රූල් කීයක් තිබුනත් පුරවද්දි මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න...

පලවෙනි ආදානයේ...පුරවන්න තියන රූල් ගානේන බාගයක් 0 ව දාගෙන ඇවිත් ඉතිරි ටිකට 1 දාගෙන එන්න...

2 වෙනි ආදානයේ පළවෙනි ආදානය 0 ව පුරොපු ප්‍රමාණය අන්න ඒකෙන් බාගයක් 0 දාලා ඉතිරි ටිකට 1 දාන්න ඒ විදිහටම ඉතිරි ප්‍රමාණයට ත් දාන්න...

ඊලග පියවරත් ඉස්සෙල්ලා එක වගේ පුරවන්න...තේරුම් ගන්න අමාරුනම් ඉස්සෙල්ලා දුන්න සථ්‍යතා වගුව පොඩ්ඩක් බලන්න...
හරි මම දැන් දෙන්යන්නෙ 2014 GIT පේපරේ තිබ්බ ප්‍රශ්න 3 ක්...මේවට උත්තර හදල බලන්න...
1.



2.



3.



කරල බලන්න...


ගැටලු තියනවනම් ඉදිරිපත් කරන්න....



එහෙනම් මම ගිහින් එන්නම්...

ඔබට ජය...

Post a Comment

  1. මේ හා සමිබන්ධව තියෙන ic ඒවායේ ක්‍රියාකාරිත්වය තිබුනනම් ගොඩක් වටිනව

    ReplyDelete

 
Top