යාළුවනේ අද මම දෙන්න යන්නෙ...ඔව් හරියටම හරි...
දැන් ලග ලගම 2016 A/L ලියන අයට මන් හිතන්නෙ තව සති 2 කකට ආසන්නයි මයෙ හිතේ...ඉතින් අන්න ඒ කට්ටියට රුකුලක් විදිහට මම හිතුවා 2014 GIT පේපරේ ඔයාලට දෙන්න...
මෙන්න එහෙනම් ගන්න PDF එක...

මෙතනින් ගන්න

ඔන්න මෙච්චර උදව් කරල විභාගෙ  අතඅරින්න එහෙම එපා....
අපි බලා පොරොත්තු වෙනවා...GIT වලට උවමනා ගේ්ට් පාඩම කරන්න...ඉක්මනින් බලාපොරොත්තු වෙන්න...

එහෙනම් මම ගිහින් එන්නම්....

Post a Comment

 
Top