යාළුවනේ අද මම කියල දෙන්න හදන්නෙ කොහොමද cmd එක හරහා පෙන් එකක් හරි ඕන දෙයක් ෆොමැට් කරන්නේ කොහොමද කියලා...

එහෙනම් පටන් ගමු...

1 ඔයාල දන්න ඕනම විදිහකට cmd එක ඕපන් කරගන්න....


2 හරි ඔයාට දැන් ෆොමැට් කරන්න ඕන ඩ්‍රිවයිස් එක පරිගණකයට සම්බන්ද කරලා ඒකට දීලා තියන අකුර මොකද්ද කියලා බලාගන්න....දැන් ඒ අකුර ටයිප් කරලා ඉස්සරහින් තිත් 2 (:) තියලා එන්ටර් කරන්න
මෙතනදි මගේ ඩ්‍රිවයිස් එකේ අකුර H: හරිනේ...

3 හරිනේ...දැන් ඔතන මෙන්න මේක ටයිප් කරල එන්ටර් කරන්න...
format H:
දැන් මෙහෙම වැටෙයි....

4 දැන් ආයෙත් එන්ටර් කරන්න...
5 දැන් y අකුර ටයිප් කරල එන්ටර් කරන්න...

6 හරි දැන් මේ වගේ 100 යට යනකම් ම පිරෙයි...

7 දැන් මේ හෙම එයි එතකොට අයෙත් එන්ටර් කරන්න....

8 හරි මේ විදිහට අන්තිමට ආවනම් වැඩේ ඉවරයි....



එහෙනම් මම යනවා...
ඔබට ජය...
ප්‍රශ්ණයක් තියනවනම් කියන්න....

Post a Comment

 
Top