අද මම කියල දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකතන වල ඉන්ටනෙට් සෙටින් හදන හැටි...
විස්තර ඕන නැනෙ...
පටන් ගමු එහෙනම්...

ඩයලොග්(Dialog)


Name - web (for android - dialogbb)
APN - ppap / ppwap (for android - dialogbb)

මේ ටික ඇති...

මොබිටෙල්(Mobitel)


Name - Mobitel
APN - mobitel3g

එටිසෙලාට්(Etisalat)


Name - Etisalat
APN - wap / ebb

හච්(Hutch)


Name - Hutch
APN - hutch3g

එයාර්ටෙල්(Airtel)


Name - Airtel
APN - AirtelLive / Airtel

එහෙනම් අදට මම ගිහින් එන්නම්...
ඔබට ජය...

Post a Comment

 
Top