අද මම කියල දෙන්න හදන්නෙ එදිනෙදා අපිට උවමනා වෙන කාරණයක්

google chorome හොම් පේජ් එක මාරු කරන හැටි...
වෙන විස්තර ඕන නැනේ...මෙන්න එහෙනම් පටාන් ගමු....

1 google chorome එකේ දකුණු ඉහල කෙලවරේ ඇති ඉරි තුනක සලකුණ මත ක්ලික් කරල ඒ එන ලිස්ට් එකෙන් සෙටින් යන්න....

2 ඔතනින් මෙන්න මේ වචනේ හොයා ගන්න...Appearance

3 හරිනේ ....ඔතන ඇති චේන්ජ් කරන්න...ඔයාට ඕන එකක් එතෙන්ට දෙන්න...

හරි එහෙනම් මම ගිහින් එන්නම්...
ඔබට ජය....

Post a Comment

 
Top