ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ අලුත් ලිපියක් අරන් අවා,
මන් හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියල,
වින්ඩෝස් 10 වලට වින්ඩෝස් 7 වල තිබ්බ පරණ Start Menu ඒක දාගන්න තමයි අද මන් කියල දෙන්නේ,

මේ දවස් වල වැඩ වැඩීනේ,මෙන්න කෙටියෙන්ම පින්තූර වලින් බලාගන්නකෝ,..


මෙන්න ඒහෙනම් මෙතනින් බා ගන්න,

අයෙත් මේ වගේ ලිපියක් අරන් ඒන්නම්
ඒතෙක් ඔබට ජය!!!

Post a Comment

 
Top