අද මන් ඔයාලට දෙන්න යන්නෙ ටිකක් වැදගත් තොරතුරක්,
ලොකෙ විවිධ සමාජ ජාල වෙබ් අඩවි තියනව...
ඒ අතරින් ඔබත් ඒ කිහිපයකම ඉන්නවා වෙන්න පුළුවන්...
අද මන් තෝර ගත්තෙ අන්න ඒ් සමාජ වෙබ් අඩවි ගොන්නෙන් 20 ක් විතරයි.

අපි බලමු ඒ මොනවද කියල

01 Facebook

දැනට ගත් කල වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන විශාලතම සමාජ ජාලය මෙය වේ.

02 Twitter

මූලස්ථානය කැලිෆොනියාව වේ.දැන්වීම් පල කිරීමේ සිට විවිධ ප්‍රශ්ණ සදහා පිලිතුරු සේවිම අැතුලු බොහො කාර්‍යන් සිදු කෙරේ.

03 LinkedIn

2002 දෙසැම්බර් 14 වන දින අාරම්භ කරන ලද මෙයද ජනප්‍රිය සේවාවකි.

04 Google+

2011 දි අාරම්භ කරන ලද මෙම අඩවියද ජනප්‍රිය සේවාවක වේ.

05 Youtube

විඩියෝ මත පදනම් වූ විශාලම සමාජ වෙබ් අඩවිය වේ.paypal සමාගමෙන් ඉවත් වූ තිදෙනෙක් 2005 මෙය අාරම්භ කර අැත,පසුව Google සමාගමෙන් මිලට ගෙන තිබේ.ගූගල් සෙවුම් යන්ත්‍රයට පසු දෙවන තැනට පත් වන සෙවුම් යන්ත්‍රය මෙය වේ.

06 Pinterest

2010 යේ මාර්තු මස අාරම්භ කරන ලද මෙය කාන්තාවන් ඉලක්ක කරගත් සමාජ ජාලයකි.

07 Instagram

2010 දි අාරම්භ කර අැති මෙම අඩවිය Pinterest හා සමාන වේ.මෙය භාවිතා කරන අයගෙන් 95% ක්ම Facebook ද භාවිතා කරයි,

08 Tumblr

2007 දී අාරම්භ කර අැති මෙය සාමන්‍යයෙන් භාවිතය ඉතා අපහසු වේ.

09 Flickr
2004 වසරෙ අාරම්බ කෙරු මෙය දැනට Yahoo අායතනයට අනුබද්දව ක්‍රියා කරයි.

10 Reddit


මෙය 2005 දී අාරම්භ කර අැත.

11 Snapchat

2011 දි නිශ්පාදනය කෙරු මෙය රූප යෙදුම් සමාජ ජාල සේවයකි.

12 WhatsApp

විශේෂයෙන් ස්මාරට් ජංගම දුරකථන මත පදනම් වූ මෙම සේවාව මැසේන්ජර් සේවාවකි.

13 Quora

Facebook සමාගමෙන් ඉවත් වූවන් දෙදෙනෙක් අතින් නිර්මාණය වූ සේවාවකි.

14 Vine

වීඩියෝ මත පදනම් වූ තවත් සේවාවකි.

15 Periscope

Live වීඩියෝ සම්බන්ද දුරකථන වලටම විශේෂ සේවාවකි.

16 BizSugar

2007 දී අාරම්භ කෙරුනු අඩවියකි,

17 StumbleUpon

18 Delicious

2003 දී අාරම්භ කෙරු මෙය හොද තත්වයේ සේවාවකි.

19 Digg

20 Viber

විශේෂයෙන් ස්මාරට් ජංගම දුරකථන සදහා නිර්මාණය වූවකි.මැසේන්ජින් හා අැමතුම් සදහා නිර්මාණය කෙරු සේවාවකි.,

ඔන්න යාළුවනේ 20 ක් ම ගෙනාව,ඔයාලට පුළුවන් මන් දීල තියෙන ලින්ක් වලින්ම අැතුල් වෙන්න,,අයෙත් මේ වගේ ලිපියක් අරන් ඒන්නම්...
ඔබට ජය!!!




Post a Comment

 
Top