අද මන් ඔයාලට ගේන්නේ අපි නොදන්න පුදුම වෙබ් අඩවි 10 ක් ගැන...
වැල් වටාරම් ඔ්න නැ නේද...
අපි පටන් ගමු,

10.10 Minute Mail



මේ අඩවියෙන් ඔබට පුළුවන් මිනිත්තු 10 කට පමණක් විද්‍යුත් ලිපිනයක් ලබා ගන්න...මෙයින් ඔබට අැති සහය ඔබම හිතන්න...


09.Fake name generator



මේ පිටුවෙන් ඔබට ලබා ගත හැකි දැ දැනගැනීමට ගිහින්ම බලන්න.


08 Madeon Adventre Machine


මියුසික් පිස්සනේ...මේක ඔයාලටමයි
ගිහින්ම බලමු...


07 Camel Camel Camel




මේ පිටුව amazone වෙබ් පිටුව මගින් පවත්වාගෙන යනු ලබන්නක්.ඔබට පුළුවන් මේ පිටුව මගින් යම් කිසි භාණ්ඩයක මිල ගණන් පහත වැටීම් හා ඉහල නැගීම් පිළිබද වාර්තාවක් ලබා ගන්න.


06 Hacker Typer


සාමන්‍ය Si-Fi Film වල හැකරස්ලා වැඩ දාන්නේ...මන් කියන් නැ...ගිහින් බලන්න...


05 Mount Everest in 3D


ඒවරස්ට් කන්ද මත 3D අත්දැකීමක් ලබන්න පුළුවන් ඔබට මෙයින්.ගිහින් බලන්න...


04 Down for Everyone or just me


ඔබට මෙයින් අැති වැඩේ කිව්වොත් ඒහෙම....
ඒක ඒක URL වලින් ඒක ඒක වෙබ් අඩවි තියනවනේ නේද...සමහර වෙලාවට ඒවා වැඩ නැ කියල ඔයාගෙ පරිගණකයෙ හෝ දුරකථන උපාංගයේ දිස් වෙන්න පුළුවන්,මේකෙ තියන චෙක් Box ඒකට ඒ් ලින්ක් ලබා දීලා ඔයාට පුළුවන් ඒ අඩවි හරියටම වැඩද කියල දැන ගන්න...


03 Accont Killer

avizonelk

ඔබගේ ඔ්නෑම සමාජ ජාලයක් පහසුවෙන් ඉවත් කර ගැනීමට


02 Project Alexandria



ඔබට යම් කරුනකට පොත් සෙවීමට අවශ්‍ය වුවහොත් මෙය භාවිත කල හැක.


01 A Good Movie to Watch


මෙමගින් ඔබට නැරබීම සදහා සිනාමාවන් තේරිය හැක.


මේ වගේ තවත් ලිපියකින් හමු වෙමු යාළුවනේ...
ඔබට ජය.





Post a Comment

 
Top