අද මන් දෙන්න යන්නේ....
අන්න හරි ලෝකෙ තියන පොඩිම OS එක.
නමනම් කියන්න ඕන නෑනේ...උඩින් තියන හන්දා...
මේක 2004 වසරෙදි MenuetOS එකෙන් ඉවත්වෙලා ස්වාදීනව සංවර්ධනය වෙන්න පටන් ගත්තා...
මේක ඔන් වෙන්න යන්නේ තත්පර කිහිපයයි...මොකද මෙයා පොඩියිනේ...වැඩි විස්තර ඕන නෑනේ...මෙයාට රැම් එක ඔනේ මෙගා බයිට් 8 විතරයි....
මෙන්න බාගන්න...
KolibriOS


Post a Comment