අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ...ඔය උඩින් කියපු හාඩ්දෙකේ වෙනස ගැන...
ඇත්තටම සාමාන්‍යයෙන් Hard disk එකකින් කරන්නේ පරිගනකයක ඇති දත්ත ගබඩා කර තබා ගන්න එකනේ. මේවගේ සාමාන්‍ය(චුම්බක) Hard disk එකක සිදුවන්නේ එහි අන්තර තිබෙන තැටි හෙවත් ප්ලැටර්ස් තුල දත්ත ලිවීමයි. එසේම මෙම තැටිවල දත්ත ලිවීමට විශේෂිත වූ චුම්භක හිස් භාවිතා කරනු ලබයි මෙම චුම්භක හිස් තැටි වලට ඉහලින් පිහිටා ඇත. මෙම තැටි වේගයෙන් කැරකැවෙන අතර (මෙම වේගය Hard disk එකකRPM එක ලෙස හැදින් වෙයි )එවිට චුම්භක හිස් මගින් තැටි තුල ඇති චුම්භක ක්ෂේත්‍ර වෙනස් කරමින් එම තැටි තුල දත්ත පිටපත් කරනු ලබයි.
මෙලෙස චලනය වන චුම්භක තැටි නොමැති ඉලෙක්ට්‍රොනික් (Volotile) මතක භාවිතා කරන දෘඩ තැටි SSD(Solid State Drive) ලෙස හදුන් වනු ලබයි. SSD Hard disk මිලෙන් ඉතා ඉහල අතර ඉතා වේගයෙන් දත්ත හුවමාරු කල හැක.
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.