උණුසුම් පුවත්




හරියටම හරි ඔන්න මගේ 2 වෙනි පොස්ට් එක විදිහට මම දෙන්න යන්නේ ඔය ඔයාලගේ පෝන් වල සිංහල  පේන්නෙ නැති ලෙඩේට පිළීතුර....

admin මල්ලි දවස් ගානක ඉදන් අඩනව ඉදන් මොබයිල් වල සයිට් නිකන් කොටු කොටු කියල...ඉතින් මම ඩයල් එකට කිව නාඩ ඉදන් කියල...මම  මොනා හරි කරන්නම් කියල....මෙන්න මම හොයා ගත්ත වැඩේ...හැබැයි මම නෙමේ හොයා ගත්තේ...හොයා ගත්ත දෙයියටනම් පින්....
මේ වැඩේ කරන්න ඕන ඔයාල ඔයාලගේ මොබයිල් එකේ ඔපෙරා මිනි ඕපන් කරන්...මෙතන ඉදන් සිංහල ටයිප් කරපු පොටො පයිල් තමයි දෙන්නෙ....


හැමෝටම පේන්න එපෑ....





මෙය උපුටා ගැනීමකි.මීට අයිටම්


Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top