උණුසුම් පුවත්





ටික දවසකට පස්සෙ ඔන්න මගෙ 3 වෙනි පොස්ට් එක විදිහට ඔයාලට...ආ ඔයාලට නෙමේ...මේ හැකර් යාළුවන්ටයි,හැකර්ල වෙන්න හදන යාළුවන්ටයි...
ඉතින් ඔය හැකර් ඔය මොන විජ්ජුම්බර වැඩේ කලත් එයාලව හොයා ගන්න බැරිවෙන විදිහට මූන වහන්නෙ ඉන්නෙ...ඉතින් මම කියල දෙන්න හදන්නේ ඔයාලටත් මූන වහගන්න හැටි...
විශේෂයෙන් දෙයක් කියන්න ඕන...මේ ක්රමේ හැකර්ල පාවිච්චි කරනව කියල මම හිතන්නේ නෑ...කෙසේ වෙතත් මේක ගොඩක් අය දන්නව ඇති...
මේකෙ කිසිම සෙටින්ග් එහෙම මොනවත් වෙනස් කරන්න ඕන නෑ...
තියෙන්නෙ මෙන්න මේ ටොර් බ්රවුසරය ඉන්ස්ටොල් කරන එක...පස්සෙ ඒකෙන් නෙට් යන එක...ඔයාලට මේකෙන් පුළුවන් ලංකාවට බ්ලොක් කරපු සයිට් වලට හෙම යන්න...
මේක පාවිච්චි කරනවනම් ඔයායට ටිකක් හොද ඉන්නර්නෙට් සබදතාවයක් ඕන කරනවා...හේතුව මේක සම්බන්ද වෙන්නේ පරිගණක කිහිපයක් හරහා ගිහිල්ලා...
ඒ වෙද්දි ඔයාල ලංකාවෙ තියා යන්නෙ මොන බ්රවුසරෙන්ද කියල හිතා ගන්නවත් බෑ...ඔයාගෙ අයි.පී ඔය ඔක්කම මාරු වෙනවා...
විස්තර කීව ඇතිනෙ නේද....එහෙනම් මෙන්න මෙතනින් බා ගන්ඩ...


මෙයා ගැන හරි වෙන මොකක් හරි පුරශ්න තියනවනම් ඒවත් අපිට ඉදිරිපත් කරන්න...
තව එක දෙයක් කියන්න ඕන මේ වගේ සේවා වලින් ශුවර් ම මෙයා....

යාළුවන්ටත් දැන ගන්න ශෙයාර් පාරකුත් දාගෙනම යන්න....

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top