2015 Best Antivirus Software
2015 හොදම වයිරස් මුරකාවල්





ආ කොහොමද යාලුවනේ කලින් පොස්ට් එකටත් වයිරස් ගාඩ් එකක් ගැන දුන්න හන්දා අපේ අයිටම් අයියා කියනවා 2015 වේ වයිරස් ගාඩ් වල තත්වෙ අනුව පෙලගැස්මක් හදමු කියල...

          ඉතින් ඔන්න ඒ හන්දා දෙන්න යන්නේ 2015 ටේ වයිරස් ගාඩ් පෙලගැස්ම...


01.Bitdefender Antivirus Plus {ඔන්න ඉස්සරහින්ම ඉන්නේ මන් දුන්න විදිහටම හොදේ}
රු 4000


02. Kaspersky-Anti-Virus
රු 5313


03. Mcafee Antivirus Plus
රු 6648


04. Norton Security
රු 6648


05 .Trend Micro Titanium Antivirus +
රු 5313


06. Avira Antivirus Pro
රු 4472


07. Bullguard Antivirus
රු 3186


08. eScan Anti-virus
රු 4000


09. ZoneAlarm Antivirus + Firewall
රු 2653


10. G Data Antivirus
රු 4000


11. ESET NOD32 Antivirus
රු 5318


12. Panda Antivirus Pro
රු 4254
13. F-Secure Anti-Virus
රු 5318


14. Avast! Pro Antivirus
රු 5318


15. AVG Anti-Virus
රු 7313


16. VIPRE Antivirus
රු 5318


17. Norman Antivirus
රු 6643


18. Webroot Secure Anywhere Antivirus
රු 2658


19.Total Defense Anti-Virus
රු 3988


20. Lavasoft Ad-Aware Pro
රු 4788


21.Hauri ViRobot Internet Security
රු 5983


22. ParetoLogic XoftSpy AntiVirus Pro
රු 5316


23.F-Prot Antivirus
රු 3857


24. TrustPort Antivirus
රු 4267



මේක තමයි ඉතින් පිලිවෙල.මෙන්න මේ කරුනු ටිකත් අයිටම් අයියා දාන්ඩ කිව්වා...එහෙනම් ඒකත් කියවගෙනම යන්නකෝ...

·        මෙහි ඇති වයිරස් ගාඩ් පිළිබද තොරතුරු TopTenReviews වෙබ් අඩවියෙන් උපුටාගත් කරුනු වේ.

·        මෙහි සදහන් කර ඇති මිල ගනන් විවිධ හේතුන් මත සංශෝදනය විය හැක.

·         එම මිල ගනන් 2015 වේ 08 වෙනි මස ඩොලරයක මිලට සමානුපාතික වේ


·        තවද මෙම මිල ගනන් රුපියල් සදහා පරිවර්තනයේදි අප විසින් ශත මුදල් කපා හැර ඇත.

Post a Comment

 
Top