ඔන්න මන් අද අපේ පාඩම් මාලවේ දෙවෙනි කොටස අරන් අවා යාළුවනේ

අද මන් කියල දෙන්නෙ කොහහොමද මේ වැඩසටහන ඔයාගේ පරිගණකයේ ක්‍රියාත්මක කරන්නෙ කියල...

දැන් ඔයා බාගත කර ගත්ත .exe setup file ඒක හොයා ගන්න.
ඒක මත ඩබල් ක්ලික් කරලා setup ඒක ඔ්පන් කර ගන්න


දැන් සාමන්‍ය පරිගණක වැඩසටහනක් විදියට ඒක් ඉදිරියට යන්න...


අවසන් වු පසුව ඔබේ ඩෙස්ක්ටොප් ඒකෙ V Dj ශොර්ට් කට් ඒකක් පෙනෙවි,ඒක උඩ ඩබල් ක්ලික් කරල බලන්න වැඩසටහන ක්‍රියාත්මක වෙනවද කියල,,ඒරර් ඒකක් ඒනවනම් ඒහෙම කියන්න...
ඒහෙනම් ඊලග කොටසින් හමුවෙමු,,,
ඒතෙක් ඔබට ජය...

Post a Comment

 
Top