කොහොමද යාළුවනේ ඔන්න මන් අපේ පාඩම් මාලාවේ 3 වෙනි කොටස අරන් අාවා.
අද අපි වැඩ අල්ලමු නේද ඒහෙනම්,

මේ තමයි V Dj ඒකේ පසුබිම,


අපි බලමු කොහොමද මේකට සින්දුවක්  දාගන්නෙ කියල,

උඩ පින්තුරෙ තියන බ්‍රවුසර් ටැබ් ඒකෙන් තමා අපිට අවශ්‍ය ගීත තෝර ගන්න ඔ්න,,
ඒවිට පහතින් තමන්ට අවශ්‍ය ලොකේශන් ඒක තෝරගෙන ඒම ගීත මෙහි අැති ඩෙක් වෙත ඩ්‍රැග් කරන්න ඔ්න,,ඒවිට ඒම ඩෙකය වෙත ඒම ගීතය අැඩ් වේවි.

ඒම ඒම ඩෙක් සදහා පහතින් අැති ධාවන හා නැවතීම් බටන් භාවිතයෙන් ගීතය ධාවනය කර ගන්න පුළුවන්,

මේ අදට මේ අැති නේද,,,ඔයාලා කරල බලන්නකො,,
මන් ගිහින් තව කොටසකින් හමු වෙන්නම්...
ඒතෙක් ඔබට ජය...


Post a Comment

 
Top