යාළුවනේ අද මම කියල දෙන්න යන්නේ හදිස්සියකට 20 පින් පවර් කේබල් එකක් 24 පින් බෝඩ් එකකට ගහන්නෙ කොහොමද කියල...
හදුන ගන්න මේ වම් පැත්තේ 20 පින් දකුණු පැත්තේ 24 පින්...
ඉස්සෙල්ලාම මෙන්න මේක හොයා ගන්න ඕන...පරණ පිච්චිච්ච එකකින් වයරුත් පොඩ්ඩක් දිගට හිටින්න කපල ගන්න...මම කීවෙ 20 පින් 24 වෙන්න අමතරව එන පින් 4 ....
දැන් බලන්න ඕකේ තැඹිලි , කහ .කළු , රතු කියල වයර් හතරක් තියනවද කියල....
ඊලගට මන් දෙන පින්තූරෙ තියන විදිහට 20 පින් පවර් කෝඩ් එකට ඕක සෙට් කරන්න...
තව දෙයක් කියන්න ඕන...මේ වැඩේ කරනවනම් පරිගණක ඉන්ජිනේරුවෙග්ගෙන් උපදෙස් ගන්න...අනික මේක මම කියන එකක් නෙමේ මේ විදිහටම වයර් වලින් හදපු අයිටම් එකක් වෙළදපොලේ තියනව...මමත් මේ ක්‍රමෙන් වැඩ ගත්තා...වැඩනම් කරනව...
වැඩේ හොදනම් කමෙන්ට් එකකුත් දාගන යන්න...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.