උණුසුම් පුවත්


අද මම කියල දෙන්න හදන්නෙ වැඩිය කවුරුත් දන්නේ නැති ක්‍රමයක් ගැන...අපි හැමෝම වගේ මොබයිල් ෆොන්ස් පාවිච්චි කරනවනේ...ඉතින් අපි දැනට පාවිච්චි කරන හුගක් මොබයිල් බැටරි ආදාරයෙන් ක්‍රියාත්මක වෙන එවා...

මේ මොබයිල් එකක බැටරිය බැස්ස වෙලාවට call ගන්න බැරිවෙනවනේ...
ඉතින් මම අද කියල දෙන්නෙ කොහොමද එහෙම වෙලාවක දුරකථන ඇමතුමක් ගන්නේ කියල...

(තව දෙයක් කියන්න ඕන මේ වැඩේ ඔයාගෙ බැටරිය සම්පුර්ණ බැහැල තියෙද්දි කරන්න බෑ)
වැඩේ හරි සරලයි...

ඉස්සෙල්ලාම ගන්න හීනි කාඩ් බොඩ් කැල්ලක් හරි විදුලිය ගමන් නොකරන මොකක් හරි සිහින් දෙයක්...හීනි වෙන්න ඕන....

දැන් මොබයිල් එකේ බැටරිය ගලවන්න...

ඒකේ + හා - අග්‍ර 2 ක හැර ඉතිරි අග්‍රය (හුගක් වෙලාවට මැද තියන අග්‍රය...) අන්න ඒක මැදට අර කොලේ තියල අයේ බැටරිය දාන්න...

අපි දාපු කොලේ පොඩ්ඩක් දිගට තියෙන්න ඕන...අතින් ඇදල ගන්න පුළුවන් ගානට...

දැන් මොබයිල් එක on කරන ගමන් ඔන් වෙන ඇනිමේශන් එක යද්දි අර කොලේ ඇදල ගන්න ඕන...

දැන් මොබයිල් එකේ බැටරියේ ප්‍රමාණය පෙන්නන්නෙ නැති වෙයි...දැන් සම්පූර්ණ බැටරිය බහිනකම් මොබයිල එක off වෙන්නෙ නෑ...

වැඩේ අපහැදීලීනම් ඉක්මනට කියන්න...

එහෙනම් මම ගිහින් එන්නම් ඔබට ජය....

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top