යාළුවනේ අද මම කියල දෙන්න හදන්නෙ කොහොමද cmd එක හරහා පෙන් එකක් හරි ඕන දෙයක් ෆොමැට් කරන්නේ කොහොමද කියලා...
එහෙනම් පටන් ගමු...
1 ඔයාල දන්න ඕනම විදිහකට cmd එක ඕපන් කරගන්න....
2 හරි ඔයාට දැන් ෆොමැට් කරන්න ඕන ඩ්‍රිවයිස් එක පරිගණකයට සම්බන්ද කරලා ඒකට දීලා තියන අකුර මොකද්ද කියලා බලාගන්න....දැන් ඒ අකුර ටයිප් කරලා ඉස්සරහින් තිත් 2 (:) තියලා එන්ටර් කරන්න
මෙතනදි මගේ ඩ්‍රිවයිස් එකේ අකුර H: හරිනේ...
3 හරිනේ...දැන් ඔතන මෙන්න මේක ටයිප් කරල එන්ටර් කරන්න...
format H:
දැන් මෙහෙම වැටෙයි....
4 දැන් ආයෙත් එන්ටර් කරන්න...
5 දැන් y අකුර ටයිප් කරල එන්ටර් කරන්න...
6 හරි දැන් මේ වගේ 100 යට යනකම් ම පිරෙයි...
7 දැන් මේ හෙම එයි එතකොට අයෙත් එන්ටර් කරන්න....
8 හරි මේ විදිහට අන්තිමට ආවනම් වැඩේ ඉවරයි....
එහෙනම් මම යනවා...
ඔබට ජය...
ප්‍රශ්ණයක් තියනවනම් කියන්න....
Post a Comment