උණුසුම් පුවත්


අද ෙදන්න යන්ෙන් සුපිරි පිල්ම් ඒකක්...විස්තර ඔ්න නැෙන් ෙමන්න යන්න ගන්න...

මම මගේ පළවෙනි උපසිරැසිය වුන Cast Away On The Moon (2009) ෆිල්ම් එකෙන් පස්සෙ ගොඩ කාලෙකට පස්සෙ තමා අ‍ායෙමත් උපසිරැසියක් කරන්න හිතුවේ. 😆 ඒ ෆිලුමට තිබ්බ ප්‍රතිචාර එක්ක ආයෙමත් උපසිරැසියක් කරන්න ලොකු උවමනාවක් තිබුනත්, කාර්‍යබහුලකම වැඩි නිසාම ඒ වැඩේ ටික ටික පස්සට ගියා.  කොහොමින් කොහොම හරි හොඳ හොල්මන් ෆිලුමක් එක්ක වෙලාවකුත් සෙට් වුන නිසා ආයෙමත් ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩවැදුනා. මුලින්ම මට මේ සබ් එක කරන්න අවස්තාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයො සෙට් එකටම තැත්කූ වේවා…! 😄 
හරි එහෙනම් මම පෙ‍ාඩ්ඩක් මුලින්ම ෆිල්ම් එක ගැන විස්තරයක් කියලම පටන් ගන්නම්කෝ… මේ ෆිලුම 2014 එකක්. මේ වෙනකොට IMDB එකේ 5.5 විතර ගන්න පුළුවන් වෙලා තියනවා. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Juliana Harkavy. මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නෙ බොහොම සීමිත චරිත ගානක් වුනත් ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් ෆිලුමක්. කතාව දිහාට හැරෙනවනම් “ජෙසිකා ලෝරන්”
ෙමන්න ගන්න යන්න ලින්ක් ඒක...

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top