යාළුවනේ දැන් මම ඔයාලට දෙන්න යන එක හින්දා මට ඔයාල බනීද දන්නෙත් නෑ...
ඉතින් මන් කියනව එහෙම අවුලක් වෙන්නෙ නෑ කියල...මොකද ඔයා මේ ඇප් එක දැනටමත් යූස් කරනවනම් වෙන කවුරුත් ඒක දැන ගන්න විදිහක් නෑ...මම කියන දේ තේරෙනවනේ....
මේ ඇප් එකේ නම Secrets
අද මන් මේ දෙන ඇප් ඔයාගෙ මොබයිල් එකට දාල තියනවද කියල හොයා ගන්න ටිකක් අමාරුයි...
මොකද මේකෙ අයිකන් එකක් ඇප් පේජ් එකේ නැති හන්දා...(ඕනනම් ඔයාලට දාගන්න පුළුවන්)
මේ ඇප් එකේ විෂේශෙ වෙන්නෙ මේකෙන් හන්ගන දෙයක් ආයෙ ගන්න ඩයල් පෑඩ් එකට ගිහින් ඔයාලගෙ රහස් අංකයට ඇමතුමක් ගන්න ඕන...අන්න එතකොට මේ ඇප් එක ඕපන් වෙනවා...අන්න ඒකයි මන් කීවෙ මේක හැමොම දැන ගත්තට අවුලක් නෑ කියල...මොකද ඔයාගෙ පින් කොඩ් එක වෙන කවුරුත් දන්නෙ නැනෙ...
වෙන විස්තර ඕන නැනෙ...තව විසකර ඕනනම් මන් දෙන ලින්ක් එකට ගිහින් බලන්න...
මෙන්න බාගන්න යන්න...මෙතනින්
වැඩේ හොදනම් ශෙයා පාරකුත් දාගෙනම යන්න...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.