උණුසුම් පුවත්


යාළුවනේ අද මම දෙන්න යන දේ...ආය කියන්නෙ මොකටද...මෙහෙමයි මම මේ සයිට් එක කරගෙන යනකම්ම මම බලාපොරොත්තු වෙනවා මේ වගේ විශේෂ අංග ඔයාලට ඉදිරිපත් කරන්න...අන්න ඒ වගේ ආරම්භයක් විදිහට තමයි අද මම මේ අරුම පුදුම රෝද හතර කියන වාර්තාමය වැඩසටහන ඔයාලට ඉදිරිපත් කරන්නෙ...තක දෙයක් කියන්න ඕනෙ මට මේ වැඩසටහනෙ පළමු කොටසෙන් පොඩ්ඩක් මග හැරුනා...
එහෙනම් මෙන්න විස්තරේ...පහළට ගිහින් බලන්න...


 
නම හා විකාශය වූ නාලිකාව - අරුම පුදුම රෝද හතර / ජාතික රූපවාහිනිය 
විකාශය වූ දිනය හා වේලාව -  2015 ඔක්තෝබර් මස 11 වැනිදා / ප.ව 9.00 සිට 9.30 දක්වා
වර්ගය - වාර්තාමය වැඩසටහන්
අන්තර්ගතය -
            තාරකා නිරීක්ෂන මධ්‍යස්තානය...
            සෙල්ලම් වාහනය...
            නකල්ස් කදු වැටිය...
            උදව්වක්...
            ගැස් සිලින්ඩරයේ ඉතිරි ගැස් ප්‍රමාණය මනිමු...


Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top