යාළුවනේ මම අද දෙන්න යන්නෙ පුවතක්...
විශේෂයෙන් පරිගණකත් එක්ක ඉන්නම යාළුවන්ට...
මේ සියල්ලම මම උපුට ගත්තෙ...
අපි යැමෝම දන්න රූ පරිගණක සගරාවෙ වෙබ් අඩවියෙන්....www.roopariganaka.com
මෙන්න කියවන්න....
Artificial Intelligence යනු ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් මෙන්ම ,යන්ත්‍රෝපකරණ හා මෘදුකාංග සතුව පවතින සිතීමේ සහ විධාන තේරුම් ගැනීමේ කෞශල්‍යය ය ලෙස අපේ වචනයෙන් කිව හැකියි. දශක ගණනාවක් තිස්සේ තාක්ෂණය දියුණු වුවත් , මිනිස් මොළයට ආසන්නව හෝ සමාන , සිතීමේ ශක්තිය සහිත යන්ත්රේයක් හෝ මෘදුකාංගයක් මෙතුවක් කාලයකට බිහි වී නොතිබුණි. නමුත්, අද වන විට පරිගණක ලොවේ පෙරළිකාර සමාගමක් වන IBM , එම අභියෝගය ජයගැනීමේ ගමනේ පළමු පියවර සනිටුහන් කර ඇත.
මෙම ලිපිය ඉවත් කරන ලදී...
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.