උණුසුම් පුවත්

Ninja: Shadow of a Tear(නින්ජා: කදුලක සෙවනැල්ල)


යාළුවනේ මේ තමා අපේ චිත්‍ර පටි සයිට් එකේ දාන පළමු චිත්‍ර පටිය...

මේක සටන් චිත්‍ර පටයක්...පුංචි ආදර කතා කෑල්ලකුත් තියනව....
වෙන කතාව කියල කතාවෙ රහ නැති කරන්න ඕන නෑනෙ...සරලව කියන්නම්,තමන්ගෙ බිරිද මරපු පළිය ගන්න සීන් එකක්...තියෙන්නෙ...

මේක IMDb දර්ශකයේ 6.2/10 ක අගයක් අරන් තියනව...රිලීස් වෙලා තියෙන්නෙ 2013 නේ සැප්තම්බර් 20...පැය 1 යි විනාඩි 35 ක කාලයක් ධාවනය වෙනවා...සංගීතය Gerard K.Marion ගෙ...රන්ගනයෙන් දායක වෙනව... Scott Adkins{Casey},Kane .....


තව කියවන්න ඕනනම් මෙන්න අපේ චිත්‍ර පටි හෝල් එකට එන්න වෙනවා....මෙන්න යන්න...
AVIMoveiZoneLK.com එකට....


ගිහින් බලලා පිල්ම් එක බාගන්න....

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top