යාළුවනේ දැන්නම් වැඩිය ලියන්න අදහසක් නෑ....ඔයාල අපි කවුරුත් ආසයිනේ සමහර වෙලාවට පුංචි ගේමක් ගහන්න...ඔයාල දන්නවනේ නේ...ඉතින් මම අද දෙන්න යන්නේ ඇති තරම් ගේම් ගහන්න ගන්න පුළුවන් සයිට් එක...ආටොප ඕන නෑ මෙන්න ලින්ක් එක ගිහින් ඇති පදම් බා ගන්න....
මෙතන...
මේක දෙන්නෙ ටික දවසයි...පස්සෙ ලංකාවේ අපේ සයිට් එකෙන්ම හමුවෙමු....
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.