අද මම කියල දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකතන වල ඉන්ටනෙට් සෙටින් හදන හැටි...
විස්තර ඕන නැනෙ...
පටන් ගමු එහෙනම්...
ඩයලොග්(Dialog)
Name - web (for android - dialogbb)
APN - ppap / ppwap (for android - dialogbb)
මේ ටික ඇති...
මොබිටෙල්(Mobitel)
Name - Mobitel
APN - mobitel3g
එටිසෙලාට්(Etisalat)
Name - Etisalat
APN - wap / ebb
හච්(Hutch)
Name - Hutch
APN - hutch3g
එයාර්ටෙල්(Airtel)
Name - Airtel
APN - AirtelLive / Airtel
එහෙනම් අදට මම ගිහින් එන්නම්...
ඔබට ජය...
Post a Comment