අද මම දෙන්න යන්නේ...හරියට හරි...ඔක්කම තියෙන එක බ්ර්වුසරයක්...

ඒ Torch browser එක...



මේකෙන් පුළුවන්...
යූ ටියුබ් එකේ හරි මොනම වීඩියෝ එකක් හරි ඔන්ලයින් ප්ලේ වෙද්දි බාගන්න පුළුවන්...තව ටොරන්ට් ඒවා මේව ඔක්කම...පේස් බුකියට තීම් දාන්නත් පුළුවන්...මේක තනිකර ගූගල ක්රොම් එකමයි...

වැඩි විස්තර ඕන නෑ...මෙන්න බා ගන්න...

Post a Comment

 
Top