අද මම දෙන්න යන්නේ...අපේ පරිගණකයෙත් Android අැපස් දාවනය කරන්න පුළුවන් සොෆට් ඒකක්...
ඒ් තමා බ්ලූ ස්ටැක්. මේකෙන් වැගන්න හැටි කියල දෙන්න ඔ්න නෑනෙ නේද....ඔ්න්නම් කියන්න...මම කියල දෙන්නම්...කොහොම උනත් මේක වැඩ කරන්න අඩුම 2 GB ram ඒකක් ඔ්න...



ඉස්සෙල් මේ ලින්ක් ඒකට ගිහිල්ලා ඔයාට ඔ්න ඔයාට ගැලපෙන සොෆ්ට් ඒක බාගන්නකෝ...අෑ.

click

මා ගාවත් හොද  හොද  අැන්ඩි අැප් ටිකක් තිබුනා...මම පස්සේ දෙන්නම් කො ඒ්වා අෑ...

Post a Comment

 
Top