යාළුවනේ අද මම ඔයාලට දෙන්න හදන්නේ ...සාමන්‍යෙයන් එදිනෙදා වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක්...

ඊට කලින් ඔයාලට තව පණිවිඩයක් දෙන්න ඹ්න...

අපි මේ බ්ලොග් එක සිදුකරන්නේ මුදල් මත නොවන නිසාත්....එම නිසාවෙන් මෙම අඩවියට ලිවීමෙන් අපට වියදම් වන දත්ත ප්‍රමාණයන් දෙස බැලූ විට අති විශාල වුවත් දැනට මෙම අඩවියට ලියන්නෙ අපට හිතවතුන් විසින් ඉදිරිපත් කරන්නට යැයි පවසනදේ පමණී...ඒ ආකාරයෙන් ඔටත් විවිධ දැනමුතු දේ අපට ලබාදී මුළු ලෝකායටම ලාබාදෙන්නත් ඔබට පුළුවන්...මේ ලෙස අප සමග එක් වී අපට නොව මුළු ලෝකයාටම ලියන්න ඔබ කැමතිනම් පහතින් සදහන් කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න...

එලෙසම යම් පරිගණක ආශ්‍රිත ගැටලු ඔබට ඇත්නම් ඒවාද අපගේ කුමක් හෝ ලිපියක් යටින් කමෙන්ට් එකක් ලෙස යොදන්න...(ඔබගේ ගැටලු සදහා පිලිතුරු ලබාදීමට අප සැදී පැහැදී සිටිමු)

අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ...මෙම බ්ලොග් අඩවිය නරබන ප්‍රෙක්ශක ඔබ විසින් අපට සුබ පැතීම හෝ ගැරහීම ඉතා වැදගත් බවයි...අපගේ මේ අඩවියේ පැවැත්ම තීරණය වන්නෙ ඔබ අපට ලබාදෙන පිළීතුරු(කමෙන්ට්)මතයි...එම නිසාවෙන් යම් ලිපියක් කියවා අවසානයේ ඔබ විසින් පිළිතුරක් අනිවාර්යෙන් ලබා දී යන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබ කැමතිනම් එම ලිපි ඔබගේ යහළුවන් අතර බෙදා හදා ගැනීමට ලිපි වලට පහලින් ඇති ශෙයා බටන් ක්ලික් කරන්න....(විශේෂයෙන් පැවසිය යුතු ඉතා වැදගත්ම දේ වන්නෙ...අකුරු කිහිපයක වචනයකින් හො යම් පිලිතුරක් ලබා දීමයි...)

දු.අ - 0776 819 931(දේශාන්)



දැන් පටන් ගමු...

ඒ තමා ෆෝමැට් ෆැක්ට්‍රි...විස්තර කියන්න දෙයක් නැනෙ...මේකෙන් වැඩ කරන එක ප්‍රශ්නයක් නම්...පහලින් ලියන්න....මෙන්න බාගන්න...

Post a Comment

 
Top